What's New?

9:39 PM

Unknown Unknown Author
Title: පහන් දහසකට අධික පහන් පුජාව හා මල් දන්සැල
Author: Unknown
Rating 5 of 5 Des:
අම්බලන්ගොඩ ආසනයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමිත් ජයසූරියගේ මූලිකත්වයෙන් එකමුතු යෞවන සමාජය විසින් පොහොය දිනයට සමගාමිව සංවිධානය කළ පහන් ද...
අම්බලන්ගොඩ ආසනයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමිත් ජයසූරියගේ මූලිකත්වයෙන් එකමුතු යෞවන සමාජය විසින් පොහොය දිනයට සමගාමිව සංවිධානය කළ පහන් දහසකට අධික පහන් පුජාව හා මල් දන්සැල 2017.02.10 දින ඉතා සාර්ථක අන්දමින් බටදුව ශ්‍රී සුදර්ශනාරාම බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදි.




























13 Feb 2017

About Author

Advertisement

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top