අද දින තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ මැතිතුමා ඇතුලු ස්වාධීන රුපවාහිනි මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධානීන් සමඟ ස්වාධීන රූපවාහිනී නාලිකා පරිශ්‍රයේ දී, Youth With Talent වැඩසටහනේ සුවිශේෂ දක්ෂතා ඇති තරුණ තරුණියන් පිරිසක් සමඟ සුහද පිලිසඳරක යෙදුනා..
එහිදී තරඟකරුවන් සහ වර්තමානය වන විට ඔවුනට ඇති අවශ්‍යතා සහ ඉදිරීයේදී තම හැකියාවන් වර්ධනය කොට ඔප්නංවා මෙම Youth With Talent වැඩසටහනේ පරමාර්ථය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කලමණාකරණය දිශාගත වියයුතු ආකාරය පිලිබඳව නිලධාරීන් දැනුවත් කිරීමක්ද මෙහිදී සිදු වුනා.
මේ එහි සුවිශේෂි අවස්ථා කිහිපයක්...
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.