Unknown Unknown Author
Title: සිව්වන ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුව
Author: Unknown
Rating 5 of 5 Des:
සිව්වන ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ 2017 වර්ෂයේ මංගල සැසි වාරය ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජන රජයේ අතිගර...

සිව්වන ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ 2017 වර්ෂයේ මංගල සැසි වාරය ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජන රජයේ අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා , අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා සහ ජාතික තරුණ සේවා සභවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අභිනව යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ සහභාගීත්වයෙන් ජාතික තරුණ සේවා සභා යොවුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ඊයේ දින(25) පැවැත්විණි. එහි සුවිශේෂි අවස්ථාවන් කිහිපයක්..









































About Author

Advertisement

Post a Comment

 
Top