Unknown Unknown Author
Title: Youth With Talent සුපිරි දක්ෂයින් සමඟ සුහද පිලිසඳරක්
Author: Unknown
Rating 5 of 5 Des:
අද දින තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ මැතිතුමා ඇතුලු ස්වාධීන රුපවාහිනි මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධානීන් සමඟ ස්ව...
අද දින තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ මැතිතුමා ඇතුලු ස්වාධීන රුපවාහිනි මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධානීන් සමඟ ස්වාධීන රූපවාහිනී නාලිකා පරිශ්‍රයේ දී, Youth With Talent වැඩසටහනේ සුවිශේෂ දක්ෂතා ඇති තරුණ තරුණියන් පිරිසක් සමඟ සුහද පිලිසඳරක යෙදුනා..
එහිදී තරඟකරුවන් සහ වර්තමානය වන විට ඔවුනට ඇති අවශ්‍යතා සහ ඉදිරීයේදී තම හැකියාවන් වර්ධනය කොට ඔප්නංවා මෙම Youth With Talent වැඩසටහනේ පරමාර්ථය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කලමණාකරණය දිශාගත වියයුතු ආකාරය පිලිබඳව නිලධාරීන් දැනුවත් කිරීමක්ද මෙහිදී සිදු වුනා.
මේ එහි සුවිශේෂි අවස්ථා කිහිපයක්...










About Author

Advertisement

Post a Comment

 
Top