Unknown Unknown Author
Title: කුරුණෑගල මලියදේව පිරිමි ළමා නිවාසයේ ළමුන් සඳහා ධර්ම දේශනාව හා දානමය වැඩසටහන
Author: Unknown
Rating 5 of 5 Des:
ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ මඟ පෙන්වීමෙන් කුරුණෑගල ප්‍රාදේශීය බලමණ්ඩලය මඟින් අටවැනි වරටත්...
ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ මඟ පෙන්වීමෙන් කුරුණෑගල ප්‍රාදේශීය බලමණ්ඩලය මඟින් අටවැනි වරටත් සංවිධානය කරන ලද කුරුණෑගල මලියදේව පිරිමි ළමා නිවාසයේ ළමුන් සඳහා ධර්ම දේශනාව හා දානමය වැඩසටහන 2017.02.05 දින පැවැත්විණ.මේ එහි විශේෂ අවස්ථා කිහිපයක්...... 




























About Author

Advertisement

Post a Comment

 
Top