Unknown Unknown Author
Title:
Author: Unknown
Rating 5 of 5 Des:
අම්බලන්ගොඩ ආසනයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමිත් ජයසූරියගේ මූලිකත්වයෙන් 75- F ග්‍රාම සේවා වසමේ පිහිටුවා ඇති එකමුතු යෞවන සමාජයේ යෞවන යෞවනි...
අම්බලන්ගොඩ ආසනයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමිත් ජයසූරියගේ මූලිකත්වයෙන් 75- F ග්‍රාම සේවා වසමේ පිහිටුවා ඇති එකමුතු යෞවන සමාජයේ යෞවන යෞවනියන් සඳහා පවත්වන ලද නායකත්ව පුහුණු කඳවුර ඉතා සාර්ථක අන්දමින් බටදුව ශ්‍රී සුදර්ශනාරාම බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදි .

























About Author

Advertisement

Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment

 
Top